Address: Ganethenna, Hingula, Mawanella
Beds: 5
Baths:3
House size: 2,400.0 sqft
Land size:120.0 perches
Rs 6,500,000
Description
මාවැනැල්ල, ගනේතැන්න - කොළඹ - නුවර ප්රධාන පාරේ සිට කි.මී. 2ක් දුරින් පිහිටි සියලු පහසුකම් සහිත නිවස සහ පර්චස් 120ක ඉඩම විකිනීමට. පොල්,කොස් කෙසෙල්, දූරියන් ඇතුලු විවිධ වගාවන් සහිත නිස්කලංක පරිසරයක පිහිටි අගනා දේපලකි. කාපට් යෙදූ මර්ග පහසුකම්. ලිං ජලය, විදුලිය සහිතයි.
වැඩි විස්තර සඳහා කතා කරන්න.
Call: 0717 570 580




























