House for Sale in මීගොඩ ආර්ථික මධ්‍යාස්ථානය අසල / 10p / 4.95Mn

Share & Comment
මීගොඩ ආර්ථික මධ්යාස්ථානය අසල දාම්පේ පාරේ 1.5km දුරින් නිස්කලංක පරිසරයක වට තාප්ප, ගේට්ටු සමන්විත අලුතින් ඉදිකල අංගසම්පූර්ණ නිවසක් විකිණීමට.
ටයිල් කල විශාල සාලය
නිදන කාමර 2
කෑම කාමරය
පෝරණුවක්ද සහිත ඉඩකඩ ඇති කුස්සිය
ටයිල් කල බාත් රූම්
නිවසෙහි පිටතින්ද කාමරයක් ඇත.
පර්චස් 10
මිල- රු. 4,950,000
විස්තර දැන්ගැනීමට විමසන්න.
077 899 7373 / 076 937 0663


Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580