House for sale in වේයන්ගොඩ බාදුරාගොඩ / 129p / 90 LKS

Share & Comment

වේයන්ගොඩ නගරයට ආසන්නයෙන් අගනා ඉඩමක් සමගින් අංගසම්පූර්ණ නිවසක්.🤩
✅වේයන්ගොඩ බාදුරාගොඩ මාර්ගය බෝගහවත්ත.
✅ නගරයට 4km. ප්රධාන මාර්යේ සිට 200m
✅පර්.129
✅අවශ්යතාව අනුව කොටස් වශයෙන් මිලදී ගත හැකිය.👍
✅නිදහස් පරිසරයකින්.
✅වෙල් යායක් ආසන්නයෙන්.
✅නිවස අංගසම්පූර්ණයි.කාමර 4,සාලය,කෑම කාමරය,කුස්සිය ,නාන කාමරය.
✅සියලුම පහසුකම් සහිතය
✅සින්නක්කර ඔප්පු සහිතයි.
✅කොස්,ගම්මිරිස්,
පොල් ගස් 30 ආසන්න ප්රමාණයක් ඇත.
✅ඉතා ඉක්මනින් විකිණීමට.
✅පර්.129- ලක්.90🤩
✅ පර්.69 සමග නිවස = ලක්ෂ 55
✅පර්.60 = ලක්ෂ 36
✅බැංකු ණය පහසුකම් සහිතයි.
✅ ඉඩම පරීක්ෂාවෙන් පසුව මිල ගණන් සාකච්ඡා කරගත් හැකිය.💶💸
✅දුරකථන - 📲 0786920230
📲 0716503280(Whatsapp ,imo)
Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580