
- හොරණ 120 පාර පෙනෙන දුරින් .
- අනර්ඝතම දෙමහල් නිවසක් විකිණීමට. පහල මාලය සම්පුර්ණයෙන් නිමවා ඇත.
- ලක්ෂ 52
- පොකුණුවිට හන්දියට 2 km
- නිස්කලංක පරිසරය
- හොරණ, කොළඹ ප්රධාන පාරට 600 m
- නිවස.නිදන කාමර 2, සාලය, කෑම කාමරය ,මුළුතැන්ගෙය , බාත් රෑම්.
- ඉහළ මාලය නිමවා නැත.
- ගේට්ටුව සමග වට තාප්පය
-අඩි 15 පාර
-ජලය , විදුලිය
- හොරණට විනාඩි 10
- හදිසියේ විකිණීමට
- පර්චස් 19
- ලක්ෂ 52 පමණි
අමතන්න 0777 797 798