
හබරකඩ මංසන්ධි යේ සිට රණාල දෙසට කිලෝමීටර 1.5 පමණ දුරින් පිහිටි පර්චස් 5.93 ඉඩම සමග කාමර 2කින් සමන්විත වැඩ නිම නොකරන ලද නිවාස විකිණීමට ඇත.මිල ලක්ෂ 25යි. (හිමිකම් සහතිකයේ සදහන් වි ඇත්තේ පර්චස් 5.93 යනුවෙන්. ඉඩමෙහි පර්චස් 6ක් ඇත. වැඩි විස්තර සඳහා අමතන්න සනත් විජේතිලක 0767055687.