
අදිවෙගී මාර්ගයට කිලෝමීටර් 2.5කි.

හොමගම රොහලට මීටර් 500කි.

හෝමාගම මධ්
යම මහා විද්
යාලයට = කිලෝමීටර්
02කි.

හෝමාගම මහා විද්
යාලයට = කිලෝමීටර් 1.7කි.

හෝමාගම දුම්රිය ස්ථානයට =කිලෝමීටර් 01 කි.

හෝමාගම උසාවියට = කිලෝමීටර් 1.7කි .

ප්
රාදේශීය ලේකම් කාර්
යාලයට = කිලෝමීටර් 1.5කි.

තැපැල් කාර්
යාල සහා මහජන පොලට =
කිලෝමීටර් 1.3කි .

138 / 122 හයිලෙවල් මාර්ගයට = කිලෝමීටර.
1.3කි

දෙමහල් අලංකාර නිවසකි. ..

නිදන කාමර 05කි..

නානකාමර 03කි.

මුලුතැන් ගෙවල් 02කි. පැන්ට්
රි කබඩ් සවිකර
ඇත..

සම්පුර්ණ නිවසම සිවිලිම් සවි කර ඇත. .

TV නැරඹුම් ස්තාන 02කි..

වාහන 02 ගාල් කිරිමට හැකියාව ඇත.

වට තාප්ප ගසා ඇත .

Gate සවි කර ඇත..

ආරක්ෂිත වටපිටාව සහා නිදහස් ස්තානයකි.

නිරවුල් ඔප්පු ඇත ..

බැංකු ණය පහසුකම් සලසා දිය හැකිය.