මීරිගම, ලොලුවගොඩ නිවසක් සහිත පර්.13 ඉඩමක් ඉක්මණින් විකිණීමට...
👇
අධිවේගී පිවිසුමට 4Km
ගිරිඋල්ල - නිට්ටඹුව ප්‍රධාන මාර්ගයට 150m
ගිරිඋල්ලට 3Km
මීරිගමට 6Km
👇
නිවසේ කාමර 2
සාලය සහ කුස්සිය
Bathroom 2 (එකක වැඩ අවසන් කර ඇත)
මුලු නිවසම ටයිල් කර ඇත
ස්ලැබ් එක දමා ඇත. උඩ තට්ටුව අවසන් කර නොමැත
👇
ඉඩමේ අඹ ගස් 1
ලොකු ඇඹරල්ලා ගස් 1
ගේට්ටු දමා ඇත
✅ මුලු ඉඩම සහිත නිවස ලක්ෂ 75
📞අමතන්න
076 034 1020
076 322 5656