පර්චස් 24.88ක ඉඩම සහ නිවස විකිණීමට (රදාවාන) ලක්ෂ 65 (ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිදිවැල නගරයට ආසන්නයෙන්)
රදාවාන අල්ලියවත්තේ අලුතින් සාදා නිම කළ නිවස විකිණීමට (තනි මහල)
නිදහස් වටපිටාව
ස්වභාව සෞන්දර්ය සපිරි
ගැමි පරිසරය
ඉඩම පර්චස් 24.88කි
ඉඩම වටා තාප්පය සහ කොළ පාට දැල් වැට (තුන් පැත්තක්)
ආරක්ෂිත ගේට්ටු
නිවසට මෑත්ව පිහිටි ගරාජය(වාහන දෙකකට සෑහේ)
නිවස - (සිවිලිම සහිතයි)
ආලින්දය (ටයිල් කර නැත)
(ආලින්දය හැර ඉතිරි සියල්ල ටයිල් කර සිවිලිම යොදා සම්පූර්ණ කර ඇත)
පිටතින් පිහිටි කාමරය
ඇතුලත කාමර 2 සහ මුලුතැන් ගෙය
ඇතුළත හොදින් ඉඩකඩ සහිත විශාල නාන කාමරය සහ පිටත නාන කාමරය
ඉඩකඩ සහිත විසිත්ත කාමරය සහ කෑම කාමරය
පිරිසිදු ළිං ජලය (ජල සැපයුම් පද්ධතිය සහ ජල ටැංකිය සහිතයි) / විදුලිය
පොල්, කාෙස්, තැඹිලි, අඹ ආදී භාේග වර්ග සහිතයි
ගම්පහ - කිරිදිවැල මාර්ගයට කි.මී.1ක් පමණ දුරින් (202/231)
නිදහස් පරිසරයක පදිංචියට කැමති ඔබට විශේෂයි
Rs 6 500 000/- (ලක්ෂ 65)
අමතන්න 0777160182