රාගම, වල්පොල ⛳
◼️ පර්චස් 5.5 ක
◼️ මිළ - රුපියල් 6,000,000/= (රුපියල් ලක්ෂ 60)
# Contact No: 0764 620 143 | 0765 643 002
◼️ වල්පොල නගරය හරහා රාගම ජා ඇල බස් රථ ගමනාත්තය යෙදී ඇති (මාර්ග අංක 271) රාගම වල්පොල ප්‍රධාන මාර්ගයට 200 m ක් නුදුරින් වල්පොල, බටුවත්ත, රාගම සහ කඳාණ නගරයට ඉතාමත් සමීපයේ පිහිටා ඇති "පර්චස් 5.5 ක බිම් කොටසක ඉදිකල පලමු මහලේ අඩක් වැඩ නිමකල දෙමහල් නිවසක් විකිණීමට ඇත.
අංගෝපාංග
----------------------
◼️ කාමර 1යි
◼️ ඉඩ සහිත සාලය
◼️ කුස්සිය
◼️ අතිරේක කුස්සිය
◼️ ඇතුලත සම්පූර්ණ නිම කල නාන කාමරය
◼️ වාහන නැවතුම
◼️ නිවසේ සාලය සම්පූර්ණ ටයිල් අතුරා ඇත
◼️ කාමරයේ සහ කුස්සියේ ගෙබිම සදහා රතු සිමෙන්තියෙන් වර්ණ ගන්වා ඇත
වෙනත් තොරතුරු
-------------------------------
◼️ පිරිසිදු ඔප්පු
◼️ ජල විදුලි පහසුකම්
◼️ නිස්කලංක පරිසරය
◼️ පුලුල් අඩි 12" ක පිවිසුම් මාර්ගය
රාගම සහ බටුවත්ත ආශ්‍රිත ප්‍රධාන නගරයන් තුලින් ඔබට අත් විදිය හැකි සේවා පහසුකම්
------------------------------------------------------------
◼️ බැංකු / සුපිරි වෙළද සැල් / ඖෂධ ශාලා
◼️ රජයේ සහ පෞද්ගලික ජනප්‍රිය පාසැල් (බටුවත්ත/ගලහිටියාව විද්‍යාල, මැසනද් විද්‍යාලය / ශා සෙබස්තියන් බාලක / බාලිකා විද්‍යාලයන්)
◼️ වල්පොල, කඳාණ දුම්රිය ස්ථානය සහ මගී බස් සේවා
◼️ රාගම ශික්ෂණ රොහල සහ බ්‍රවුන්ස් / ලීසන්ස් පෞද්ගලික රෝහල් ඇතුලු සියලු පහසුකම්
◼️ සුකෝපභෝගී සාප්පු සංකීර්ණ (K - Zone)
◼️ රාගම, වල්පොල, බටුවත්ත, කඳාණ සහ ගණේමුල්ල නගරයන්ගෙන් ලබා ගත හැකි සේවා පහසුකම්
නගර සීමාවන්
--------------------------
◼️ වල්පොල රාගම මාර්ගයට 200 m
◼️ වල්පොල දුම්රිය ස්ථානයට 700 m
◼️ බටුවත්ත නගරයට 3.5 Km
◼️ රාගම නගරයට 3 Km
◼️ කඳාණ නගරයට 4 Km
◼️ කෙරවලපිටිය අධිවේගී පිවිසුමට 7.5 Km
BSP1033































