මනස්කාන්ත හුන්නස්ගිරි සහ නකල්ස් කදු ඉතා හොඳින් දර්ශනය වන අලවතුගොඩ පිහිටි මෙම ඉඩම් ඉක්මනින් විකිණීමට තිබේ .
මහනුවර මාතලේ ප්‍රධාන මර්ගයේ බලකඩුව හන්දියේ සිට කි.මී 2 යි.
@ අක්කර 2
@ මිල ලක්ෂ 145
@ Call :
අලවත්තාගොඩ ටවුමට කි.මී 3
මාතලේ ටවුමට කි.මි 7
සරුවට වඩුනු ගම්මිරිස් ගස් 680 සහ තේ වගා කර ඇ.
සම්පූර්ණයෙන් නවිකරණය කරන ලද කාමර 2ක අන්ගසම්පුර්න නිවස.
වාර්ෂික අදායම ලක්ෂ 15ත් 20ත් අතර































