මොණරාගල දිස්ත්‍රික්කය ⛳ එගොඩගම ප්‍රදේශයේ
🎯 අක්කර එක හමාරයි
🎯 ලක්ෂ 70යි
📱 075 214 3522 (whatsapp & contact nb)
මසකට පොල් 2000ක් පමන ඵලදාව ලැබෙන,කන්නයකට ගම්මිරිස් 1000kg කට ආසන්න ඵලදාව, පුවක්, කොකෝවා අන්නාසි ,දෙල්, කෙසෙල් වැනි අතුරු බෝග ද සැලකිය යුතු ප්‍රමානයක් ඇත. සාලය සහිත ව කාමර7ක නිවස,
මොණරාගල බිබිල ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් දෙකහමාරක් දුරින් /මොණරාගල නගරයට 13km දුරින්
BDK595-8































