◼️ අනුරාධපුරය , නොච්චියගම
◼️ පර්චස් 100 ට වැඩි
◼️ Price : 35 ලක්ෂ
◼️ Contact No :
◼️ අක්කර භාගයක ජයභූමි ඔප්පු සහ තවත් පර්චස් 20 පමන ඇතුලුව සම්පූර්ණ පර්චස් 100 ට වැඩි
◼️ අනුරාදපුර, නොච්චියාගම,සිංහාරගම හන්දියෙන් ඇතුලු පාරෙ අක්කර භාගයකට වැඩි ජයභූමි ඔප්පු සහිත මෙම ඉඩමෙහි වාස්තුවිද්‍යානුකූලව සැකසූ නිවාස සැලසුමකට අනුව ගොඩනගා ඇති අතර තවත් සුළු වැඩ කොටසක් ඉතිරිව ඇත. ජලය/ විදුලිය සහිත මෙම ඉඩමෙහි ලිදක්ද සහිතය. හොදින් වැඩුන පොල්ගස් 12 පමන ඇති අතර තරමක් සෑදුන පොල් පැල 5 පමන ඇත.මෙම ඉඩමට මුහුනලා අනර්ඝ ඇල පහරක්ද ගලා යන අතර පුත්තලම් පාරට 1Km පමන ඇත.නොච්චියාගම නගරයට 4Km පමණ ඇත.වගාකටයුතු වලටද ඉතාමත් සරුසාර අගනා බිම් කොටසකි.ඉතාමත් වටිනා මෙම ඉඩම මුදල් හදිස්සියට විකුනනු ලබයි!!!
BDA11315
































