BKK2V31417 : Land in Gampaha | Minuwangoda | 163P | 115,000/= PP

Share & Comment

◼️ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන්

◼️ පර්චස් 163ක (ආසන්නව අක්කරයක)

◼️ පර්චසය 115000/-යි

◼️ WhatsApp | Contact No : 

◼️ පොල් කජු ගස් වැනි වටිනා ගස් රාශියක්. 

◼️ ඉඩමට අඩි 12 මාර්ගය. (නමුත් ඉඩමට ඇතුළ් වන ගේට්ටුව අසල  අඩි 8 මාර්ගය)

◼️ නවාතැන් සදහා සුදුසු ප්‍රදේශයකි

◼️ නොසිදෙන උල් පත් ජලය,💡විදුලිය සහිතයි

◼️ සීඝ්‍රයෙන් මිල ඉහළ සියලුම පහසුකම් 

◼️ හා දියුණු වන ප්‍රදේශයක ආයෝජනය කිරීමට

◼️ නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු 

◼️ නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. වෙල් යායකට මුහුණලා මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳 

◼️ නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබා ගත හැකි ඉඩමක්.📄📜 

◼️ සීග්‍රයෙන්  දියුණු වන තාක්ෂණ නගරයෙන් 📡 

◼️ සියළුම 4G ආවරණ 

◼️ මෙම ප්‍රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත. 

◼️ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වටිනා පර්චස් 163ක(ආසන්නව අක්කරයක) තැනිතලා ඉඩම පර්චසය 115000/-යි,වටිනා ගස් රාශියක් සමග,දොරණ්ගොඩ පාරෙහි පැළ තවාන අසල ගම්පහට විනාඩි 15 ක දුර 





Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580