BKK2V31421 : House in Gampaha | Ganemulla | 18.25P | 15Mn

Share & Comment

◼️ Ganemulla , Galahitiyawe

◼️ Perch 18.25

◼️ මිල 15,000,000/= ( ගනන් කතාකර ගැනීමට පුළුවන් )

◼️ Contact No :

◼️ කාමර 4 , නාන කාමර 1 , සාලය , කුස්සිය කෑම කාමරය එකටම තියෙන්නෙ , වරග අඩි 1200 , පර්වස් 18 , පොල් ගස් 04 , පීදුනු අළුත් පොල් ගස් 01 , තැඹිලි ගස් 01 , දොඩම් , නාරං , කෙසෙල් , ඇඹුල් නෙල්ලි , බිලිං , නමිනන් , රඹුටං පේර ආදී ගස් ඇත.ලිං වතුර ඇත පායන කාලයට හිදෙන්නේ නැත, ගෙදර ඉදිරියටම පාරේ වතුර තියෙනවා.අපි පාවිච්චි කරන්නෙ ගෙදර ළිඳේ වතුර , කොන්ක්‍රීට් තාප්පය මිදුලේ මට්ටමට බැදලා තියෙනවා.දැල ගහ ගන්න ඕනෙ.පිටු පස තාප්පය නිමා කර ගන්න ඕනෙ.ඒකත් බාගයකට වඩා කොන්ක්‍රීට් කරලා තියෙන්නෙ.වැරෙන්ඩා එක හදලා නැහැ.ගරාජයට බිම සකසා ඇත.පාර පළල අඩි 10 , ඉඩමේ නම දෙල්ගහ ලන්ද , ගමේ නම ගලහිටියාව දකුණ සින්නක්කර ඔප්පු , ආසන්නම නගරය ගනේමුල්ල දුර 1km , රාගම , ගම්පහ , කඩවත , ජාඇල , කඳානට විනාඩි 30 යි.ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය , හේමමාලී මහා විද්‍යාලය හා කණිෂ්ඨ විද්‍යාලය කිට්ටුව.ගනේමුල්ල දුම්රිය ස්ථානයට විනාඩි 10/12 න් පයින් යා හැක.බුළුගහගොඩ

◼️ දුම්රිය ස්ථානයට බයිසිකලයකින් යනවා නම් විනාඩි 10 , ගනේමුල්ල නගරයේ සියළුම පහසුකම් ඇත.

◼️ කාමර ටයිල් කරලා නැහැ.සාලය කුස්සිය බාත්රූම් එක ටයිල් කරලා තියෙන්නෙ.එළියෙ වැසිකිලියක් තියෙනවා.සාලය මැද කාමරය සිවිලිම ගසා ඇත

◼️ ගම්පහ , රාගම රෝහල් වලට විනාඩි 30 . කොළඹට පැයෙන් එන්න පුළුවන් .











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580