◼️ කොළඹ, අංගොඩ
◼️ පර්චස් 20
◼️ තක්සේරු මිල කෝටි 3 (සංශෝධනය කර ගත හැක)
◼️ Contact No :
0776 208 525 | 0112 418 453
◼️ WhatsApp No : 0763 080 549
◼️ සිරිපැරකුම් මාවත, මුල්ලේරියාවේ පර්චස් 20 ඉඩමක් සහ ගෙයක් විකිණීමට ඇත.( කාපට් ඇතිරූ මාර්ගය)
◼️ අවිස්සාවේල්ල පාරට 500m
◼️ කොළඹට 7km
◼️ අංගොඩ හංදියට (ප්‍රධාන හංදිය) හා ගල්වාන හංදියට 500m
◼️ ළඟම පිහිටි රෝහල්
◼️ කොළඹ නැගෙනහිර මූලික රෝහල:- විනාඩි 7
◼️ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය (IDH):- විනාඩි 7
◼️ මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයේ:- විනාඩි 2
◼️ නිරවුල් ඔප්පු
නිවස >>
◼️ මහල් දෙකකින් සමන්විත මෙහි පහළ මහලේ විසිත්ත කාමරය,නිදන කාමර 4, මුළුතැන්ගෙය, නාන කාමරය පිහිටා ඇත.
◼️ උඩු මහලේ නිවාස 03 කි
(1) විසිත්ත කාමරය, නිදන කාමර 1,නාන කාමරය (පහළ)
(2) විසිත්ත කාමරය,නිදන කාමර 1,මුළුතැන්ගෙය, නාන කාමරය
(3) විසිත්ත කාමරය,නිදන කාමර 1, මුළුතැන්ගෙය ,නාන කාමරය
ඉඩම >>
◼️ පීදුනු පොල් ගස් 10, පීදුනු පුවක් ගස් 4, උණ පඳුර, දෙල්, පේර,ඇට්ටේරියා, කොහොඹ, ගොරකා, කෙසෙල් ආදී විවිධාකාර ශාක පිහිටා ඇත.
◼️ වාහන 5 නැවතීමට ඉඩ ඇති අතර වාහන දෙකක් නැවතීමට හැකි වන පරිදි හඩ් එකක් ගසා ඇත.
◼️ නවතම කැමරා පද්ධතියක් ද සවි කර ඇත.
◼️ ටෙලිකොම් දුරකතන සම්බන්ධතාවයක්ද ඇත. *ජල මීටර 2 , විදුලි මීටර 4 හා කඩ කාමරයක්ද ඇත.