◼️ කුලියාපිටිය , කටුපොත
◼️ පර්චස් අසූවක (80P)
◼️ ලක්ෂ 85 යි
◼️ Contact No 076 343 9207
◼️ කුලියාපිටිය කටුපොත බස්මාර්ගයට මුහුණ ලා මොරගනේ මහා විද්‍යාලය ආසන්නව හා MOH office ඉදිරිපිට කාමර දෙකක සාලය කෑම කාමරය මුළුතැන්ගෙය හා නාන කාමරය සහිත නිවස සමඟ පර්චස් අසූවක (80 p)ලිං හා නළ ජලය විදුලිය සහිත සින්නක්කර ඉඩම ඉක්මනින්ම විකිණීමට. පදිංචියට හෝ ව්‍යාපාරයකට කදිමයි