BVR39934 : House in Kandy | Katugasthota | 36.5P | 7Lks

Share & Comment

◼️ මහනුවර , කටුගස්තොට  

◼️ පර්චස් 36.5ක

◼️ මිල ලක්ෂ 7ක් 

◼️ Contact No : 

◼️ විද්‍යාර්ථ විදුහල අසළ වැලිකන්ද මාවතේ... මහනුවර නගරයට විනාඩි 3 කින්, කටුගස්තොට keells එකට විනාඩි 2 කින්, 

◼️ කාමර 5 කින්,නවීන නාන කාමරයකින් සමන්විත කුඩා නිවස තරමක්  ඉපැරැණි හේතුවෙන් තක්සේරු කර නොමැත.ඉඩමට ම වාහනයක් මගින් පැමිනිය හැක.විශාල කොස් ගස් සහ පොල් ගස් 3 බැගින් මෙන්ම සුළු බෝග ඉඩමේ පිහිටීම අනුව වගා කර ඇත.ව්‍යාපාරික ස්ථානයකට,බෝඩිං ලබා දීමට ඉතා සුදුසු අතර මිල ගණන් කතා කර ගැනිමට හැකි 










BVR39934

Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580