BKK2V31424: House in Anuradhapura | Pandulagama | 67P | 110Lks | 0771 689 273

Share & Comment



පණ්ඩුලගම, අනුරාධපුර
 ◼  පර්චස් 67
 ◼  Price : ලක්ෂ 110
 ◼ Contact No : 0771 689 273

මනස්කාන්ත කුඹුරු යායත් අසල   සියලු පහසුකම් සහිත නව නිවස සහ ඉඩම නිවසේ සියලුම භාණ්ඩ සමඟ  විකිණීමට ඇත(පණ්ඩුලගම,අනුරාධපුර)
*ඉඩමේ ඔප්පුව සහ ප්‍රමාණය
jayaboomi පර්චස් 67
ප්ලෑන් සියලුම අනුමත කර ඇත
මීට පෙර රාජ්‍ය බැංකුවකින් ණය ලබාගෙන ඇත
*පහසුකම්
නල ජලය ,විදුලිය ,දුරකථන
Bathroom, Hot Water, 
Main door , smart lock
අනුරාධපුර නගරයට විනාඩි දහයයි
තිසා වැව සහ පූජා නගරයට ආසන්නයි
(පදිංචියට සහ හෝටලයක් ඉදිකිරීමට වඩා සුදුසු)







 

Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580