BNK18248: House in Colombo | Kottawa - Mount Lavinia Rd | 30P | 47mn | WhatsApp 0031620176911

Share & Comment

කොට්ටාව , ගල්කිස්ස 255 පාරේ සිද්දමුල්ලේ නිදහස් මාවතේ පිහිටි අංගසම්පුර්න දෙමහල් නිවස විකිණීමට ඇත.

◼️ පර්චස් 30

◼️ මිලියන 47

◼️අමතන්න (ගැණුම්කරුවන් පමණක්)

වට්ස් අප්  : 0031620176911

පලමු මහලේ:-සාලය, කෑම කාමරය, පැන්ට්‍රිය, නිදන කාමරය , බාත්රූම් එකක් ඇත

එලියේ වෙනම කුස්සියක් සහ ටොයිලට් එකක් ඇත

උඩු මහලේ:- වායුසමීකරණය කල කාමරයේ වෙනම

බාත්රූම් එකක් ඇත, තවත් නිදන කාමර දෙකක් , බාත්රූම් එකක් සහ සාලයක් ඇත

☑ Garage 

☑ Courtyard with water pool













Tags: , ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580