BNK18254: Land in Padukka - Horana main Rd | 100P | 500,000 | 0753 669 542

Share & Comment

පාදුක්ක - හොරණ  ප්‍රධාන  පාරට මුහුණලා පිහිටි ඉතා අනර්ඝ ව්‍යාපාරික හෝ නේවාසික බිම් කොටස 

◼ පර්චස් 100

◼ පර්චස් 1 - රු. 500,000/=

 Contact No  0753 669 542 

✔ හතරැස් හැඩැති ඉඩම 

✔ දික් හා පළල් අතට යාබද වන කාපට් මාර්ග

✔ පාදුක්ක නගරයට විනාඩි 3

✔ හයිලෙවල් පාරට විනාඩි 8

✔ ව්‍යාපාර කටයුත්තක් සදහා කැමති ඔබට සම්පූර්ණ බිම් කොටස වඩාත් සුදුසුය

✔ පර්චස් 15ක් හෝ  පර්චස් 15 ට වඩා වැඩි ප්‍රමාණයක් කොටස් වශයෙන් ද මිලදී ගත හැක.

✔ තෙකලා විදුලිය හා ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්, සියලුම බැංකු සහ වෙළද සංකීර්ණ සදහා පහසුවෙන් ලගා විය හැකිය.

✔ මිල ගණන් සාකච්ජා කර ගත හැක









Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580