දිස්ත්රික්කය - කළුතර
ප්රදේශය - මොරගහහේන
පර්චස් 10 යි
රු. ලක්ෂ 42 යි
දුරකථන අංකය: 0781 166 203
වට්ස්ඇප් අංකය: 0715 929 052
මොරගහහේන නිවසක් විකිණීමට.
ලක්ෂ 42 ( මිල ගණන් සාකච්ඡා කරගත හැක )
පර්චස් 10
විසිත්ත කාමරය
නිදන කාමර 3
මුළුතැන්ගෙය
ළිං ජලය සහිතය ( වතුර මෝටර් සවිකර ඇත )
විදුලිය නිමකර ඇත
මොරගහහේන හංදියට කිලෝමීටර් 2යි
පාදුක්ක නගරයට කිලෝමීටර් 11.9යි
හොරණ නගරයට කිලෝමීටර් 9යි