මීගමුව නගරයෙන් නිවසක් විකිණීමට.
◼ පර්චස් 12.5
◼ මිල ලක්ෂ 110
Contact No:
නිදන කාමර 4
නාන කාමර 1
සේවක වැසිකිළි 1
විසිත්ත කාමර ප්රදේශය
කෑම කාමරය
මුලුතැන්ගෙය
වැරෙන්ඩාව
සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
සිවිලිම් ගසා ඇත
නල ජලය සහ විදුලි පහසුකම් වලින් යුක්තයි
වට තාප්ප සහිත ගේට්ටුවකින් යුක්තයි
අඩි 22 පුලුල් මාර්ගයකට මුහුණලා පිහිටා ඇත
කදිරාණ හන්දියට මීටර් 900
මීගමුව නගරයට කිමී 5 කි
පිරිසිදු ඔප්පු සහිතයි
බැන්කු ණය ලබාගත හැක