BKK31480: Shop/House for Sale Nuwaraeliya | Hatton | 5 Rooms | 0778 760 906

Share & Comment

නිවසක් සහිත ව්‍යාපාරික ස්ථානයක් ඉක්මණින් විකිණීමට හැටන් / නුවරඑළියට ආසන්නව 

*පර්චස් 6

*නිදන කාමර 5 යි, ගබඩා කාමර 1යි.

*එලියේ සර්වන්ට් ටොයිලට් 1යි.

*ගණුදෙනුකාරයන්ට බාත්රූම් 1 යි.

*ගෙදරට බාත්රූම් 1 යි.

*පිටිපස්සේ පොඩි ගාර්ඩ්න් 1 යි.

*කුස්සි 2 යි.

*විසිත්ත කාමරයක්.

*වෙළෙද සැලක් ලෙස භාවිතා කල හැකි කොටසක්.

*ලිඳක්.

*නල ජලය.

*SLT Fiber connection.

ලගම නගර(පෞද්ගලික  රථයක)

*නුවරඵලියට විනාඩි 30 යි.

*තලවාකැලේට විනාඩි    30යි.

*හැටන්  විනාඩි 30 යි.

*ආගරපතන විනාඩි  15.


*විනාඩි 15 න් 15ට ඉහත නගරවලට බස් ඇත.

*ලගම රෝහල්,බැංකු ඇත.

*නිවස අසල ඕනෑම  දෙයක් මිලදී ගැනීමට වෙළෙඳසැල් ඇත.

*මිල:- ලක්ෂ 80යි.

(මුදල ගැන සාකච්ඡා කල හැක.)

*දු.ක.:- 0512 230 280

              0778 760 906

Ananda Tea Center

0512 230 280

https://maps.app.goo.gl/Vw3PEsxmg5vFys3H6













Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580