පාදුක්ක, වේවැල්පනාව ග්‍රාමයේ පිහිටි අගනා නිවසක් ඉක්මණින් විකිණීමට
♠️නිදන කාමර 2
♠️කෑම කාමර 1
♠️මුළුතැන්ගෙය 2
♠️සාලය
♠️ගබඩා කාමර 1
🖤මීපෙ මන්සන්දියට 2.9 km
🖤SLTC විශ්ව විද්‍යාලයට 2.8 km
🖤පාදුක්ක නගරයට 4.4 km
මිල: ලක්ෂ 70
නිවස පරීක්ෂා කිරීමෙන් පසුමිල ගනන් සාකච්ඡා කර ගත හැක
Call: 0750 431 929
























