BKK31499: Land in Katharagama | 1Acr | 25Lks | 0772 139 321

Share & Comment

තිස්ස  කතරගම ප්‍රධාන පාර සිට මීටර් සියයක් දුරින් ඇති 

අක්කර එකක ජය භූමි ඔප්පු

සහිත වගා නොකරන ලද ගස් කොළන් සහිත ඉඩම ඕනෑම කටයුත්තක් සඳහා ඉතා සුදුසුය

කෘෂිකාර්මික කටයුතු සඳහා ද  ඉතාමත් සුදුසුයි  

ලයිට් වතුර පහසුකම්ද ඇත 

දැනට රාජ්‍ය බැංකුවකින් ණය පහසුකම් ද ලබා ගෙන ඇත

අපේ ආර්ථිකය කඩා වැටුණු නිසා බේරා ගැනීමට නොහැකි විය 

ඉක්මනින් ඉඩම බේරා ගැනීම සඳහා විකුණනු ලබයි 

අවුරුදු පහකට කලින් බැංකු  තක්සේරුව ලක්ෂ 30 කි 

ලක්ෂ 18 ක මුදලක් ලබාගෙන ඇත 

තව ලක්ෂ දහයක් ගෙවිය යුතුය 

මේ පහුගිය දෙසැම්බර් 31 පස්සෙ සහන කාලෙ අවසන් වී ඇත 

සතියක් ඇතුලත ලක්ෂ පහක් ගෙවා නැවත ලෝන් එක අලුත් කර ගත හැක 

ගන්න කෙනෙකුට ලෝන් එක ගෙවාගෙන යත හැක 

මට අතට ලක්ෂ 25 ක් අවශ්‍යයි

ඉක්මනින් විකුණනු ලැබේ

කතරගම පූජා නගරයටම කිලෝමීටර් හයකි.

අමතන්න 0772 139 321 || 071 44 88 265









Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580