අගනා අවස්ථාවක් !
සියලුම පහසුකම් සපිරි
ව්‍යාපාර කටයුතු සහ නිවහලක් එකම තැනක කඩිනමින් විකිණීමට
☑ නිවාස 2
☑ කඩසාප්පු 3
වර්ග අඩි 1000 * 2
පර්චස් 6ක්
ස්ලැබ් ගොඩනැගිල්ල දෙමහල් (අංගසම්පූර්ණ තට්ටු 2 ක්) සිට තවත් තට්ටුවක් දක්වා ඉහළ නැංවිය හැකිය
♦️සින්නක්කර ඔප්පුව
♦️ජල ළිං පහසුකම්
♦️ වාහන නැවැත්වීමේ පහසුකම්
♦️ ආරක්ෂාකාරී වටතාප්පය බැද ගේට්ටුව දමා ඇත
♦️ නිදන කාමර 3ක්
♦️පැන්ට්‍රිය සහිත මුලුතැන්ගැය.
♦️නාන කාමර 2ක්
♦️ ප්රධාන ශාලාව
♦️බැල්කනිය
♦️පියැසි උද් යාන (වහල උයන)
සියලු පහසුකම් සහිත
අංගසම්පුර්න මෙම අගනා දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත.
♦️ ප්‍රධාන දුම්රිය ස්ථානයට මීටර් 50,🚉
♦️අධිවේගී මාර්ගයට විනාඩි 5 යි. 🛣
♦️කූරැණෑගල නගරයට විනාඩි 10 කින් යා හැකි.🌇
♦️සතොස සුපිරි වෙළඳසැල , 🏦
♦️බැංකු, ATM යන්ත්‍ර 🏦
♦️ ජාතික පාසල
♦️ ළමා උද්යානයක්
♦️ඉන්ධන පිරවුම්හල් දෙකක්
♦️පොලිස් ස්ථානය අසල පිහිටා ඇත.
♦️කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගය ඉදිරිපිට
52 Million
(මිල ගණන් කතා කල හැක )
Call:
0777 407 417 | 0713 359 868
☑ 2 houses
☑ 3 shops
1000 * 2 sq. Ft.
6 perches
The two-story building (2 complete floors) can be elevated to another floor
♦️Freehold deed
♦️Water well facilities
♦️ Parking facilities
♦️ The security fence is tied and the gate is put up
♦️ 3 bedrooms
♦️Kitchen with pantry.
♦️2 bathrooms
♦️ Main hall
♦️Balcony
With all facilities
Fully furnished two storey building for sale.
♦️ 50 m to the main railway station,🚉
♦️5 minutes to the highway . 🛣
♦️You can reach Kurunegala town in 10 minutes.🌇
♦️Sathosa Supermarket , 🏦
♦️Banks, ATM Machinery 🏦
♦️ National school
♦️A children's park
♦️two filling station
♦️Located near the police station.
♦️Opposite the Colombo - Kurunegala main road
52 Million (Negotiable)
























