කඩුවෙල ඉහළ බොමිරියේ අළුතින් ඉදිකරනලද අංගසම්පූර්ණ නිවස විකිණීමට
☑ කාමර 2යි ලොකු සාලෙයි කෑම කෑල්ලයි ලොකු කුස්සිය ඇතුලේ බාත්රැමිි එකයි පිටත වැසිකිලි බාත්රැමිි පිටත ගබඩා කාමර
☑ ලක්ෂ 85 යි
(සාකච්ඡා කරගත හැකියි)
බ්‍රෝකර්වරුන් සදහා 3% දෙනවා
Call: 07×× ××× ×××
☑ ඉඩම පර්චස් 10 යි
☑ ඉඩමේ පැලැන්එක අනුමත තරඇත
☑ ගෙයි පැලැන්එක ඇදලා එකට නිවස සාදා ඇත අනුමත කරනැත
☑ ගෙටිිටු දලා වටෙිිටම තාප්ප දාලා ඇත
☑ ගංවතුරට යටවෙන්නේ නැත
☑ 143 කොළඹ හංවැල්ල පාරේ ඉහල බොමිරියේ මහවිද්‍යාලය ලගින් 600 මීටර් ඇතුලේ සේසත් නිවාස ස්කීමිි ඒකේ තියෙන්නේ