මාතලේ, යටවත්ත නිවසක් සහිත
☑ අක්කර තුන්කාල (0.75) ඉඩමක් ඉක්මණින් විකිණීමට
☑ පර්චසය 21,000/-
☑ සම්පූර්ණ මිල ලක්ෂ 25
(මිල ගණන් සාකච්ඡා කල හැක)
කාමර 2 / සාලෙයි
නිවසේ වැඩ තාම අවසන් නෑ
වටිනා ගස් ගොඩක් තියනවා වත්තේ
කොස්, හපු, ලුනු මිදැල්ල වැනි ගස් ගොඩක් තියනවා
අමතන්න 0718 702 295
WhatsApp 0096566451315