BKK314142: House in Imbulgoda | Gampaha | 22Lks

Share & Comment

නුවර කොළඹ ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නව ඉබුල්ගොඩ නිවසක් විකිණීමට තිබේ.

නිවස වෙලකට මුහුනලා නිස්කලංක පරිසරයක පිහිටා තිබේ. (ගංවතුර ප්‍රශ්න නැත) 

ප්‍රධාන මාර්ගයට විනාඩි 5යි. 

කඩවත අධිවේගී මාර්ගයට විනාඩි 16යි

ගම්පහ නගරයට විනාඩි 13

නල ලිං ජලය හා නල ජලය තිබේ.

සාලය 

කාමර 2 (වෙන්කර නොමැත)

කුස්සිය (වැඩ අවසන් කර නොමැත)

බාත් රූම් එක (ටයිල් කර වැඩ සම්පූර්ණ කර ඇත) 

ත්‍රීරෝද රථ දෙකක් නැවැත්වීමට හැකියාව තිබේ. 

පර්චස් 2.80 (සින්නකර ඔප්පු)

ලක්ෂ 22

අමතන්න - 07×× ××× ×××

 










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580