තංගල්ල සංචාරක කලාපයේ වටිනා ඉඩමක් ඉක්මණින් විකිණීමට
නැවත නැගීසිටින සංචාරක කර්මාන්තය වෙනුවෙන්
☑ වටිනා ආයෝජනයක්
☑ අක්කර 01 යි පර්චස් 17
(පර්චස් 177යි)
☑ පර්චස් එක 135,000/-
(මුලු මුදල ලක්ෂ 239යි)
☑ කොටස් කිහිපයකට විකිණීමට ද සලකා බැලේ
(Negotiable)
☑ තංගල්ල නගරයට 2.5km
☑ මාතර කතරගම පාරට 350m
☑ සුන්දර වෙල් යායකට මුහුණලා
☑ පැරණි කොහොඹ ගස්, දිවුල්, පොල් වැනි වටිනා ගස් රැසක් සහිතයි
◼ සංචාරක හෝටලයකට
◼ වෙඩින් හෝල් එකකට
◼ පොල් වගාවට
◼ උද්‍යානයකට හෝ
◼ කොටස් කර විකිණීමට ද ඉතා සුදුසු වේ
☑ පිරිසිදු සින්නක්කර ඔප්පු
☑ බැංකු ණය ලබාගත හැකි අනුමත ලියාපදිංචි ප්ලෑන්
📞 අමතන්න
Chamara 07×× ××× ×××
























