☑ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය
☑ හෝමාගම නගරය
☑ Mahinda Rajapaksha vidyalaya
☑ nsbm විශ්වවිද්‍යාලය නුදුරින් පිහිටා ඇත
හෝමාගමට, නුදුරුව ගොඩගම, මීගොඩ පාරේ ආයුර්වේද හන්දිය අසල
ප්‍රධාන මන්තීරු පාරේ සිට නිවසට දුර මීටර් අසූවක් පමණි
ඇතුළත කාමර හයක්
නාන කාමරය 1
ඉදිරිපස කාර්යාල කාමර එකයි
විශාල සාලය වැරන්ඩාව
මුලුතැන්ගේ පැන්ට්‍රි කබඩ් සහිත
පර්චස් දාහතරයි
සැලසුම් අනුමතයි
පදිංචියට ඉතා සුදුසු නේවාසික පරිසරය
190 ,125 කොළඹ බස් මාර්ගය පෙනෙන දුරින්
පදිංචියට වව්‍යාපාරයකට හෝ ආයෝජනයකට සුදුසුයි
අමතන්න 07×× ××× ×××