හම්බන්තොට දිස්ත්‍රික්කය
තංගල්ල, නෙටොල්පිටිය
☑ පර්චස් 197
☑ සම්පූර්ණ මිල ලක්ෂ 150 යි
☑ අමතන්න: 0777 063 166
☑ වැවට මායිම්ව පිහිටි ඉඩමේ විදුලිය,නල ජලය සහිත ගොඩනැගිල්ලක් පිහිටා ඇත.
☑ දක්ෂිණ අදිවේගී මාර්ග පිවිසුමට 4km
☑ තංගල්ල නගරයට 6.5km
☑ හොදින් නඩත්තු කරන ලද TJC අඹ පැල 180 ක් පමණ (පලදාව ලබා ගැනීමට ආසන්න) වගා කොට ඇත