මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර බුත්තල ප්‍රධාන මාර්ගයට ආසන්නව නිවසක් සමඟ
☑ අක්කරයක ඉඩමක් විකිණීමට ඇත
☑ නිවසේ සාලිය ,කෑම කාමරය හා නිදන කාමර 3 කින් සමන්විත වේ.
☑ ජලය ,විදුලිය පහසුකම් සහිතයි.
☑ මෙම ඉඩමේ වගාව ලෙස ගම්මිරිස් වගා කර ඇත. ඊට අමතරව පොල් ගස් 30,තැබිලි ,කොස් ,පුවක්,පලතුරු වර්ග ආදිය වගා කර ඇත .
☑ මුදල් හදිස්සියක් මත විකුනනු ලැබේ .
☑ නිරවුල් ඔප්පු .
☑ මිල ලක්ෂ 85 යි.
☑ විමසීම්: 0702 406 175




































