මහනුවර, පිළිමතලාව
☑ 42 පර්චස්
☑ මිලියන 35
☑ අමතන්න: 0772 545 469
☑ WhatsApp: 0715 149 179
☑ පිළිමතලාව නගරයට ව්නාඩි 3 , අඩි 20 කාපට් මාර්ගයට මුහුණ ලා, ඉදිරිපස මනරම් වෙල් යායක්,සියලු පහසුකම්
☑ වාහන දෙකක් සදහා ගරාජ් පහසුකම් , AC නිදන කාමරයක් සහිත කාමර දෙකක් සමග පහත මහල සම්පූර්ණ කර ඇත .
☑ වර්ග අඩි 2500
☑ මිල සාකච්ඡා කල හැක