මහනුවර - මැදවල නගරය
12km from Kandy City
නිවස සමඟ කඩ කාමරය
Home
First Floor
Rooms 4
Hall
Passage
Kitchen
Ground Floor
Rooms 3
Seperate Bathroom
කඩ කාමරය - රෝලර් දොරවල් සහිත මෑතකදී සාදන ලද්දකි
ඉඩම - පර්චස් 163 සින්නක්කර ඔප්පු සහිතයි
බෝග වර්ග
සාදික්කා ඵල දරන 26
කරාඹු 20+
පොල් 10
පුවක් 40+
පළතුරු ගස් කීපයක්ද ඇත
ප්‍රධාන පාරට මායිම්ව පිහිටා ඇත
ජලය සහ විදුලිය සහිතයි
Price - ලක්ෂ 196
Contact - 0717 246 117
Whatsapp - 0779 433 604