දිස්ත්‍රික්කය - කොළඹ
ප්‍රදේශය - අතුරුගිරිය
අතුරුගිරිය අදිවේගී පිවිසුමට ⏩ 100 m
🏘සම්පූර්ණව සදා නිම කර ඇති පදිංචි වීමට හැකි
සාලය
කාමර 03
ඇටැච් බාතෲම් එකකින් සමන්විත 🔘දෙවෙනි හෝ තුන්වෙනි මහල දක්වා ම ඉදිකිරීමට හැකි වන තරමට කොන්ක්‍රීට් කණුද යොදා ඇති
පර්.8.54 ඉඩමේ පිහිටි නිවස විකිණීමට
නිවසට කිසිම මුදලක් සදහන් නොවන අතර පර්.8.54 ක මුලු ඉඩමට පමණක් මිල එක්කෝටි හැට ලක්ෂයක් පමණයි..
(මිල සාකච්ඡා කරගත හැක)
නල ජලය✅
විදුලිය✅
නිවස උසටම වට තාප්පක් සමන්විත වේ
රෝලර් ගේට්ටුවක්ද සහිතය..
නිස්කලංක වැදගත් පරිසරයක පිහිටා ඇත🏝
අඩි 10 පාර✔️
නිරවුල් ඔප්පු ✔️
Contact no:
07×× ××× ×××
07×× ××× ×××
Whatsapp no:
07×× ××× ×××
*මෙය මුදල් ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න