BKK314221: Land in Puttalam - Colombo Rd | Mundalama | 94P | 175,000 | 0772 943 208

Share & Comment



✔ පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලමේ ඉඩම පිහිටා ඇත

👉 ව්‍යාපාර ස්ථානයට හෝ පදිංචියට සුදුසු  නිදහස් වටපිටාව.

👉 සින්නක්කර ඔප්පු.

👉 රෝහලට  මීටර් 300

👉 පාසලට  මීටර් 400

👉 ඉඩමේ සිට ඉදිරිපස මුහුණලා  ප්‍රධාන  මාර්ගය හා දුම්රිය මාර්ගය, සුන්දර කලපු තීරය.

👉 ළිං ජලය.

👉 පොල් ගස් 19 ඇත.(පොල්ගෙඩි 400 පමණ ඵලදාව)

👉ගාමන්ට් ළමයිට නේවාසිකාගාර සාදා දීමට සුදුසු ගාමන්ට් එකට  මීටර් 300ක් පමණ  ඇත .

◾පර්චස් 1 = 175,000/=  

◾සම්පූර්ණ පර්චස් 94

අමතන්න 0772 943 208













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580