දිස්ත්‍රික්කය - කුරුණෑගල
කුරුණෑගල නගරයේ සිට පුත්තලම් පාරේ 5km එනවිට ගෝනගම හන්දියෙන් හැරී ගෝනගම පාරේ 6km යනවිට සිරිධර්මරතන පන්සල ගාවින් වම් පැත්ත ට පාරේ 700m ගිය විට ඉඩම පිහිටා ඇත.
පර්චස් 80
විදුලිය ගැනීමේ පහසුව ඇත.
ජල පහසුකම් වලින් යුක්තයි.
මෙම ඉඩම වගාවකට සුදුසුයි.
රෝහල්, ජාතික පාසැල් පොලිස් ස්ථානය,බස් නැවතුම්පළ ආදී නාගරික පහසුකම් වලින් යුතු ඉඩමකි.
වාරියපොළ නගරයට ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත.
නිස්කලංක වටපිටාවක් සහිත ඉඩමකි.
කුරුණෑගල ගෝනගම පාරේ
කිඩපොල කුඩා ගල්ගමුව ප්‍රදේශයේ දංගහ මුල වත්තේ
ඉඩම පිහිටා ඇත.
නිරවුල් ඔප්පු.
වටිනාකම ලක්ෂ 40
මිළ ගණන් සාකච්ඡා කල හැක.
විමසීම්
WhatsApp number :
+251 966 194 292
Call :
0766 910 781