BRN64095: Land in Balangoda | Ratnapura | 140P | 250,000 | 0767 887 818

Share & Comment

දිස්ත්‍රික්කය - රත්නපුර

නගරය - බලන්ගොඩ

කොළඹ බදුල්ල ප්‍රධාන පාරට පෙනෙන දුරින් මනස්කාන්ත පරිසරයකට හිමිකම් කියන,

අලංකාර දොළ පාරකට මායිම් වූ පර්චස් 140ක ඉඩම.

බලන්ගොඩ නගරයට ආසන්න ව ඉඩම පිහිටා ඇත.

බලන්ගොඩ නගරයට 4km කී.

ජාතික පාසැල් , කන්දේ විහාරය, bank, සුපිරි වෙළඳසැල්,ගමනා ගමන පහසුකම් ඇතුළු සියලු නාගරික පහසුකම් සාහිතය.

කූරගලට 15km පමණ දුරක් ඇත.

ඉඩමේ සම්පුර්ණ වටිනාකම ලක්ෂ 195

පර්චස්10 බැගින් කොටස් කර අඩි 12පාරවල් දමා මෙම ඉඩම සකසා ඇත.

පර්චස් එකක මිල ලක්ෂ 2 1/2කි.

පර්චස් 10ක් මිල ලක්ෂ 25කි.

විමසීම් : 

0767 887 818

0714 307 818

(Whatsapp Available)









Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580