BNK182682: House in Kadawatha | 20P | 10.5Lks

Share & Comment

Gampaha district 

Kadawatha city

20 perches

10.50Lk per perch

0771 528 777

0778 853 662

කඩවත තුන්මංසලට 1.5Km දුරින් නිවස සමග පර්චස් 20 ඉඩම විකිණීමට ඇත.

ලිං ජලය සහ විදුලිය ඇති වටතාප්ප සහිත හරි හතරස් ඉඩමක් වන මෙහි සිට කඩවත, කිරිබත්ගොඩ සහ මාවරමංඩියට විනාඩි 5න් ලගාවිය හැක.

පර්චසයක් 1,050,000 වැනි අඩු මුදලකට

විමසිම් 0771528777

******************

අපි අද ඔයාලට අරගෙන ආවේ, ගම්පහ  දිස්ත්‍රික්කයේ ,  කඩවත නගරයේ ඉතාමත් අඩු මුදලට විකිණීමට ඇති නිවසක් සහිත වටිනා ඉඩමක් සම්බන්ධවයි.

කඩවත නගරයට1.5km යි..

අධිවේගී පිවිසුමට 1.5km යි

ඕනෑම මාර්ගයකින් පහසුවෙන් ප්‍රවේශ වීමේ පහසුකම් සහිතයි

Kandy textil, Arpico super center වැනි අත්‍යාවශ්‍යය සේවාවන් සදහා විනාඩි15 වැනි සුලු කාලයකින් ලගාවෙන්න පුළුවන්

භූමි ප්‍රමාණය පර්චස් 20 ක් වන අතර හරි හතරැස් තැනිතලා ඉඩම වටා
තාප්පයක් සහිත මනස්කාන්ත වෙල්යායකින් සමන්විත  නිදහස් වටපිටාවක සහිතයි.

ඉඩමෙහි, පොල්ගස් 5 ක්, කොස් ගස්1 ක් සහ
රඹුටන්,පේර, තැඹිලි වැනි පලතුරු බෝග රැසකින් සමන්විතයි.

නිවසේ  කාමර 2 ක්, විසිත්ත කාමරයකින්, කෑම කාමරයකින්, මුලුතැන්ගෙයකින් වගේම නාන කාමරයකින් සමන්විතයි ...

ගේට්ටුව අසලම ජල නල හා දුරකතන රැහැන් සේවාවද අැති අතර, පොම්ප කල පිරිසිදු පානිය ජලය සහිත ලිද හා අමතර කාමරයක් පිහිටලා තියෙනවා

හිමිකරු හා සම්බන්ධ වී මිලගණන් හා තවත් විස්තර සාකච්චා කර ගැනීමට පුළුවන්
077 1528 777
077 8853 662













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580