BRN640127: 2 Storey House in Homagama | 23P | 0702 251 258

Share & Comment



දිස්ත්‍රික්කය : කොළඹ

නගරය : හෝමාගම

හෝමාගම ලෙනගල කාපට් ඇතිරූ බස් මාර්ගයට මුහුණලා පිහිටි 

පර්චස් 23ක ඉඩම හා වර්ග අඩි 2379 න් සමන්විත දෙමහල් අංග සම්පූර්ණ නිවස විකිණීමට

නිදන කාමර 04,

කෑම කාමරය,

කුස්සිය,සාලය,

ටී වී ලොබිය,

අධ්‍යයන ප්‍රදේශය(studyarea),

නාන කාමර 02,

ගබඩා කාමර 01,

රූෆ්  ටොප් 01,

කාර් පෝච් 01,

බැල්කනි 03 න් සමන්විත වේ. මෙම නිවස සමූපකාර ග්‍රාමීය බැංකුව හා සමුපකාරයට යාබදව මෙම  පිහිටාඇත. තෙකෙලා විදුලිය,

නල ජල පහසුකම් සහිතයි දුරකතන පහසුකම්ද ඇත. මෙම ඉඩම වටේට තාප්ප යොදා ඇත.

තවද ප්‍රාදේශීය සභාවේ අනුමැතිය සහිතව නිරවුල්  ඔප්පු සහිත ඉඩමක මෙම නිවස ඉදිකර ඇත. 

හයිලෙවල් මාර්ගයට කි.මී 2 පමණ දුරින්  පිහිටි ,ගොඩගම සුභාරතී ජාතික පාසල,පනාගොඩ ශ්‍රී පරාක්‍රම ජාතික පාසල,මීගොඩ ජාතික පාසල ,ලින්ෆීල්ඩ් ජාත්‍යන්තර පාසල  යන පාසල් සඳහා ආසන්න දුරින්  සියලු පහසුකම් සහිතව  මෙම නිවස පිහිටා ඇත.

මිල : 23,500,000/=

විමසීම් : 0702 251 258







Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580