BAB498356: Land in Delgoda | 80P

Share & Comment

දෙල්ගොඩ, මාහේන පාරේ පර්චස් 80 ක ඉඩමක් විකිණීමට ඇත..

🔹නේවාසික සදහා සුදුසු වේ..

🔹වෙල්‍ යායට මුහුණලා

🔹234 දෙල්ගොඩ-පිටකොටුව බස් මාර්ගයට ආසන්නව

🔹මාහේන පාරට මීටර් 450

🔹අඩි 20 පාර

🔹මෙම ඉඩම දෙල්ගොඩ,කිරිබත්ගොඩ,කඩුවෙල,කඩවත යන ප්‍රදාන නගරවලට කේන්ද්‍රීය වේ..

▪️දෙල්ගොඩ නගරයට විනාඩි 10 යි

▪️කඩුවෙල නගරයට විනාඩි 10 යි

▪️කඩවත නගරයට විනාඩි 15 යි

▪️කිරිබත්ගොඩ නගරයට විනාඩි 20 යි

ජලය

විදුලිය ✅

▪️හොද සහ ආරක්ෂිත නේවාසික ප්‍රදේශයක්

▪️නිරවුල් ඔප්පුව

▪️වැඩි විස්තර සදහා

Contact no: 07×× ××× ×××

Whatsapp no: 07×× ××× ×××

*මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න





Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580