BRN640131: Land in Nattandiya | Kurunegala | 51P | 375,000 | 0773 218 231

Share & Comment

දිස්ත්‍රික්කය - කුරුණෑගල

නගරය - නාත්තන්ඩිය

ඉඩම පිහිටා ඇති ගම දුනකදෙණිය

නාත්තන්ඩිය  - කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉඩම පිහිටා ඇත. 

කුලියාපිටිය කොළඹ ප්‍රධාන බස් මාර්ගය අංක 92  බස් මාර්ගයට මුහුණලා මෙම ඉඩම පිහිටා ඇත.

* අවට ඇති ප්‍රධාන ස්ථාන-    දුනකදෙණිය  කතෝලික දේවස්ථානයට  මීටර් 75 ක් පමණ දුරින් මෙම ඉඩම පිහිටා ඇත

දුනකදෙණිය  ග්‍රාමීය රෝහලට මීටර් 500ක් පමණ දුරින් මෙම ඉඩම පිහිටා ඇත.

විදුලිය / ජල සැපයුම ඇත.

හිස් ඉඩමකි. සතර පැත්තේම කම්බි ගසා ඇත.

ව්‍යාපාරික කටයුත්තකට ඉතාමත්ම  යෝග්‍යයි.

ඉඩමේ වර්ග ප්‍රමාණය - පර්චස්    51

පර්චස් එකක මිල 375 000/-

නිරවුල් ඔප්පු

විමසීම් : 0773 218 231







Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580