BRN640133: Land in Yakkala | Gampaha | 30.5P | 140Lks | 0763 110 930

Share & Comment

දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - යක්කල

යක්කල හන්දියට කිලෝමීටර 1.7 ක් දුරින් නිස්කලංක වටපිටාවක පිහිටි, කොස් ගස් පොල් ගස් සහිත, අඩි 7ක් උස තාප්පයකින් වට වී ඇති අඩි 20 පාරකට මායිම්ව ඇති 

පර්චස් 30.5ක හිස් ඉඩමක් විකිණීමට ඇත.

නල ජලය, විදුලිය සහිතයි.පිරිසිදු ඔප්පු,

මුදල් අවශ්‍යතාවයක් මත විකිණේ..

සම්පූර්ණ මිල ලක්ශ 140

.හරි හතරැස් ඉඩම දෙපසකින් පාරවල් දෙකකට මායිම් වේ. 

###ඉඩමේ සිට###

$ කොළඹ නුවර ප්‍රධාන පාරට  කි.මී 1.3

$ යක්කල වික්‍රමාරච්චි ආයුර්වේදයට කි.මී 1.4

$ යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසලට කි.මී 3.4

$ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට කි.මී 5.1

$ ගම්පහ රත්නාවලී බාලිකාවට කි.මී 6

$ ගම්පහ ස්ටේශන් එකට කි.මී 6.6

විමසීම්

0763 110 930

Call / whatsapp












Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580