BRN640140: Land in Kalutara | 7.3P | 070 3320987

Share & Comment

දිස්ත්‍රික්කය - කළුතර

නගරය - කළුතර

✅️අයිතිකරු විදේශ ගත්වන නිසා ඉතා ඉක්මනින් විකිණීමට තීරණය කර ඇති මෙම ස්ථානය ඉතාමත් අඩු මුදලකට ඉක්මනින්ම විකිණීමට තීරණය කර ඇත.

✅️කඩ කාමර 2ක් තිබෙන නිසා ආදායමක් ඉපැයිම ට ද කදිම ස්ථානයකි.

✅️ කළුතර නගරයේ , පරණ පාරේ, ව්‍යාපාරයකට සුදුසු වටිනා කඩ කාමර 2ක් සහිත අගනා  නිවසක් විකිණීමට ඇත.

✅️ගාලු පාරේ සිට 200m

✅️නගර සභා සීමාව  තුළ මෙම ඉඩම පිහිටා ඇත.

✅️ තෙකලා විදුලිය

✅️ කඩ කාමර හා නිවසට වෙනමම ජල හා විදුලි සම්බන්ධතා ලබා දී ඇත.

✅️නිදහස් ආරක්ෂකාරී වටපිටාව

✅️ කලුතර බාලිකාවට 150m

✅️පිරිසිදු ඔප්පු

 ✅️පර්චස් 7.3

 ✅️පර්චස් එකක මිල ලක්ෂ 16

 ✅️අද පවතින මිළට වඩා ඉතාමත් අඩු මුදලකට මෙම ඉඩමට මිළ නියම කර ඇත.

✅️ මෙම ඉඩමේ  පිහිටා ඇති නිවස සහ ව්‍යාපාරික ස්ථානය සදහා වටිනාකමක් මිළට එකතු කර නොමැත.

✅️ මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.

✅️විමසීම් 

070 3320987

075 5854289








Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580