BRN640143: Land in Katuwana | 32P & 10P | 0701 300 030

Share & Comment

දිස්ත්‍රික්කය - හම්බන්තොට

නගරය - කටුවන

කටුවන දිස්ත්‍රික් රෝහලට විනාඩි පහයි

කටුවන ජාතික පාසලට විනාඩි තුනයි

කටුවන ප්‍රාථමික විද්‍යාලයය විනාඩි තුනයි

කටුවන පොලිස් ස්ථානයට විනාඩි තුනයි

කටුවන තැපැල් කන්තෝරුවට විනාඩි තුනයි

කටුවන පුස්තකාලයට විනාඩි තුනයි 

ජාතික ඉතිරිකිරීමේ බැංකුව

මහජන බැංකුව

ලංකා බැංකුව

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

ජනශක්ති බැංකුව

සණස බැංකුව ට විනාඩි තුනකින්

ලංකා සතොස ට විනාඩි තුනයි

නළ ජලය,විදුලිය පහසුකම් ඇත.

සුන්දර වෙල් යායකට මුහුනලා පිහිටා ඇත,

ඵෙතිහාසික ඕලන්ද කොටුව පිහිටි කටුවන නගරයේ නගර සීමාව තුළ නිස්කලංක පරිසරයක පිහිටි ඉතා වටිනා පර්චස් 32 ක හා පර්චස් 10 ක බිම් කැබලි දෙකක්

ඉතා ඉක්මනින් විකිනීමට තිබේ,

(මාතර),වලස්මුල්ල,කටුවන,මිද්දෙනිය,(ඇඹිලිපිටිය) ප්‍රධාන පාරට මීටර් පනහයි.

විමසීම්      

0701 300 030

0715 225 023












Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580