BAB498420: House in Panadura | Kalutara | 10P | 110Lks | 077 818 1519

Share & Comment



කලුතර දිස්ත්‍රික්කය 

පානදුර

*➡️පානදුර මහවිල බස් මාර්ගයේ  පිහිටා තිබෙන  නව නිවාස ඉතා ඉක්මනින් විකිණීමට* ✔️

➡️ පානදුර-හොරණ ප්‍රධාන මාර්ගයට 1 km

➡️පානදුර නල්ලුරුව ගාලු පාර ට කිලොමීටර් 2

පානදුර  නගරය ට කිලෝමීටර් 4යි  

සිරි සීවලී  මහා විදුහල සහ ස්‍රී සුමන්ගල මහා විදුහල ට  කිලෝමීටර්   2යි.....

කිලෝමීටර් 4  සීමා ව තුල   ප්‍රධාන  විදුහල් ..බැන්කු පහසුකම් ,සියලු   නාගරික  පහසුකම්  ඇත.

පර්චස් 10

▪️කාමර 5යි

▪️සාලය 

▪️බාත් රුම් 1යි

▪️කුස්සි 1

▪️පිටත ටොයිලට් 2යි

▪️සම්පුර්ණ ගෙදරට ම ටයිල් අල්ලා ඇත..

▪️නිවස වටා තාප්ප සහ ගෙට්ටු දමා තිබේ..

▪️මිල  ලක්ෂ 110යි.( ගණන්  සාකච්ඡා  කර ගැනීමට හැකිය )

Call : 077 818 1519













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580