BAB498422: Commercial Building & House in Gampola | Kandy | 6.5P | 380Lks | 077 239 0582

Share & Comment

මහනුවර දිස්ත්‍රික්කය 

ගම්පොල

💠ගම්පොල ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට ඇත..(නිදහස් මාවත)

💠ඉහළ මාලය පාරේ මට්ටමට ව්‍යාපාරික ස්ථානය ..පහත මාලය නිවස සහ ඉඩම..

💠ජාතික රෝහලට,පාසල් වලට,බස් නැවතුම්පළට,දුම්රිය නැවතුම්පළට කිලෝමීටර් එකටත් වඩා අඩු දුරකි..

💠පර්. 6.5 

💠මිලියන 38 කි.( ලක්ෂ 380 යි.)

 *මිල ගණන් සාකච්ඡා කරගත හැක*

▪️බස් නැවතුමි පලට දුමිරිය ස්එානයට ඡාතික පාසල් 3කට ඡාතික රෝහලට සහ සියලුම බැංකු වලට ඉතාමත් පහසු දුරකින් පිහිටා ඇත 

▪️පාර මටිටමට වියාපාරික ස්ථානයත්, පහත මාලය කාමර3 ක් ,සාලය,කුස්සිය  නාන කාමරය ඇති නිවසක් ඇත. 

තව ගොඩනැගිල්ල ඉදි නොකල ඉඩමේෙ කොටසක් ද ඇත.

දැනට නිමි ඇදුමි වියාපාරයක් පවත්වාාගන යනු ලැබේ

වම් පසින් උත්සව සාලාවක් (weeding hall) ඒකට  දකුනු පසින් ඇලක්‍ ඇති නිසා නිදහස් ස්ථානයකි.

අම්බුලුවාව tower ඒකට යන  මාර්ගයේ  පිහිටා ඇති නිසා බහුලව විදේශිකයන්  ගමන් කරන ස්ථානයකි.

(නව නුවර කොළඹ මාර්ගය)

ව්‍යාපාරයකට, ගබඩාවකට, කාරයාලයකට සුදුසුයි. වාහන නැවැත්විෙම පහසුකමද ඇත.

----------------------------------------------

💠Commercial building for sale in gampola (Nedahas Mawatha)

💠Road level commercial building.down floor house and land.

💠Hospital,Schools,Bus stand,Train station is less than a kilometer away..

💠38 Million (Price negotiable after property inspection)

Contact no and WhatsApp 

077 239 0582












Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580