BAB498424: Land in Meegoda | 15.6P | 475,000 | 0702 594 739

Share & Comment

මීගොඩ හන්දියේ සිට ආටිගල පාරේ ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත

නිස්කලංක පරිසරය

මීගොඩ ආර්ථික මද්‍යස්ථාන ට ආසන්න යේ

▪️මීගොඩ ආටිගල Meegoda Estate Block no 111

පුළුල් මාර්ග

ජලය , විදුලිය පහසුකම්

122  කොලබ  රත්නපුර high level පාරට ඉතා ආසන්න යේ

හරි හතරැස් ඉඩම

දෙපැත්ත ක  තාප්ප ගසා ඇත

වැදගත් අසල්වැසියන් සිටින

ගමේ පරිසරය නගරයේ අත් විදිය හැකි

නැවුම් එළවලු පලතුරු නිතරම ලබා ගත හැකි

පාසල් කීපයක් හා පුජනිය ස්ථාන කිහිපයක් ඉතා ආසන්න යේ ඇත

▪️පර්චස් 15.6

▪️පර්.  1 ක මිල රු.475,000

(මිල ගණන් සාකච්ඡා කරගත හැක)

➡️122 රත්නපුර-  කොළඹ  පාරේ මීගොඩ හන්දියේ සිට ආටිගල පාරේ 2 km දුරින් ඉඩම පිහිටා ඇත..

➡️මීගොඩ හංවැල්ල පාරේ orange cables factory එකට විරුද්ධ පැත්තේ තමයි මීගොඩ estate ඉඩම තිබෙන්නේ..

Contact & whatsApp no:

0702 594 739







Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580