BAB498444: House in Ragama | Gampaha | 20P

Share & Comment


කොළඹට කිලෝමීටර් දහතුනයි

රාගම නිවසක් විකිණීමට 

පර්චස් 20 කින් සමන්විත මෙම ඉඩමේ නිවාස දෙකකින් යුක්ත වේ ආරක්ෂාව අතින් උපරිම නිස්කලංක පරිසරයකි.

ජල නල පහසුකම් තෙකලා විදුලිය සහ සෑම දිශාවකටම පහසුවෙන් ළඟා විය හැකි ප්‍රධාන මාර්ගයක්ද සහිතයි.

ගංවතුර අවදානම් කිසිවක් නොමැත.

⚫️පළමු නිවස 

◾️නිදන කාමර තුනයි 

◾️කෑම කාමරය 

◾️ප්‍රධාන සාලය 

◾️බාත්රූම් 

◾️මුළුතැන්ගේ 

◾️වර්ග අඩි1200


⚫️දෙවන නිවස 

◾️මෙම නිවස බෝඩිං කාමර පහකින් යුක්ත දෙමහල් නිවසකි.නමුත් මෙම නිවසේ පහළ තට්ටුවේ පමණක් කාමර 5ක් අංගසම්පූර්ණව අවසන් කොට ඇත.ඔබට මෙම නිවසින් සෑම මසකම රුපියල් 45,000 කට නොඅඩු ආදායමක් ලබාගත හැක.


⚫️කිලෝමීටර් එකහමාරක් ඇතුළත 

◾️24h petrol shed

◾️24h ලාෆ් super market එකක් ඇත.

◾️උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහල

◾️ පෞද්ගලික පාසල් සහ රජයේ පාසල්

◾️ බැංකු

◾️ ප්‍රසිද්ධ gym 

◾️jogging track

07×× ××× ×××

011× ××× ×××

Whatsapp no: 07×× ××× ×××

මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580